News Line| Off Air
Generic placeholder image

Oct
3

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන දවස මෙන්න.

3783 Views


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන දවස මෙන්න.

පාසල් යන සිසුවෙක් මුලින්ම මුහුණ දෙන කඩයිම තමයි 5 වසර ශිෂ්‍යත්ව විභාගය. හැබැයි ළමයින්ටත් වඩා අම්මලා තමයි 5 වසර ශිෂ්‍යත්වේ ගැන උනන්දු වෙන්නේ. පහුගිය අගෝස්තු මාසයේ ශිෂ්‍යත්වය ලියපු පොඩ්ඩෝ දැන් බලන් ඉන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල එනකන්.

2018 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල එළඹෙන 05 වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන්නා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දරු දැරියන් තුන් ලක්‍ෂ 55,326 දෙනෙකු පෙනී සිටියා. සිංහල මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි දරු දැරියන් ගණන දෙලක්‍ෂ 67,770 ක්. දරු දැරියන් 87,556 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post