News Line| Off Air
Generic placeholder image

Oct
5

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුංචි දඟයා උපන්දිනය සමරුව හැටි. – Photo

734 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුංචි දඟයා උපන්දිනය සමරුව හැටි. – Photo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුංචි දඟයා අකිල ධනංජය. පුංචි දඟයා කිව්වාට මොකද දැන් අකිල පුංචි දුවෙක්ගේ තාත්තා කෙනෙක්. අකිල ඊයේ 25 වන උපන්දිනය සැමරුවා.

ගෙදර අයත් එක්ක කේක් එකක් කපලා පුංචියට උපන්දිනය සමරන්නත් අකිල අමතක කරේ නෑ. මේ තියෙන්නේ අකිලගේ පුංචි උපන්දින සාදයේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post