News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

2018 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ. ප්‍රතිඵල බලන්න මෙතනින් පිවිසෙන්න.

2359 Views


2018 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ. ප්‍රතිඵල බලන්න මෙතනින් පිවිසෙන්න.

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වේ. www.doenets.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල නැරඹීමේ හැකියාව පවතී.

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා මධ්‍යස්ථාන 3050 කදී පැවැත්වුනා.ඒ සදහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 55,326 ක්.


News Articles
Latest Videos
Most Popular Post