News Line| Off Air
Generic placeholder image

Oct
8

කාගෙත් හොඳ මිත්‍රයා වූ කවුරුත් දන්න ආදරණීය රොනී ලීචීගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

674 Views


කාගෙත් හොඳ මිත්‍රයා වූ කවුරුත් දන්න ආදරණීය රොනී ලීචීගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

රටක් පිනවූ ආදරණීය රොනී ලීච් කලාකරුවා පසුගිය දවසක ඔස්ට්‍රේලියාවෙදි අප අතරින් සදහටම සමුගත්තා.ඒ ප්‍රසංගයකට සහභාගි වීමට ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදි.

නමුත් මේ දක්වා එතුමාණන්ගේ දේහය ලංකාවට ගෙන ආවේ නෑ. නමුත් සියත 24 අපිට දැනගන්න ලැබුණා එතුමානන්ගේ දේහය බදාදා (10) අළුයම 2 දිවයිනට ගෙන එනවා කියලා. ඒ වගේම දේහය මෙරටට ගෙන ඒමෙන් පස්සේ බොරැල්ල ජයරත්න මල්ශාලාවේදී එතුමානන්ගේ ආදරණීය රසිකයන්ට අවසන් ගෞරව දැක්වීමට දේහය තැම්පත් කරන බවත් අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (11) දහවල් 2කට ගල්කිස්ස සුසාන භූමියේදි සිදුකරන බවත් අපිට දැනගන්න ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post