News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

සෙලීනා හොලිවුඩය හෙල්ලෙන්න කියපු කතාව

908 Views


සෙලීනා හොලිවුඩය හෙල්ලෙන්න කියපු කතාව

ජස්ටින් සෙලීනා ආදර කතාව ලෝකයක්ම දැනගෙන හිටපු ආදර කතාවක්. ඒත් ගොඩක් ආදර කතා වගේම මේ ආදර කතාවටත් ගොඩක් කල් පණ තිබුණෙ නැහැ. ජස්ටින් බීබර් නම් දැන් විවාහ වෙන්නත් සූදානම්. ජස්ටින්ගේ මේ හදිසි විවාහ ගිවිස ගැනීම එක්ක සෙලීනා නම් ඉන්නෙ සතුටින් නෙවෙයි. සෙලීනා කියා සිටියේ තමන් ඉස්සරහට තනිකඩව ජීවත් වෙනවා කියලයි.

ඒත් සෙලීනා දැන් තමන්ගෙ අදුරු මතක අමතක කරලා අලුතින් ජීවිතේ ගෙවන්න ලෑස්තියි කියලා තමයි හොලිවුඩයෙන් අපට ආරංචි වුණේ.


News Articles
Latest Videos
Most Popular Post