News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

“කොකේන් වලට වඩා සීනි භයානකයි” – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන අමුතු කතාව

880 Views


“කොකේන් වලට වඩා සීනි භයානකයි” – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන අමුතු කතාව

සීනි කියලා කියන්නෙ කොකේන් කියන දරුණු මත් ද්‍රව්‍යට ඇබ්බැහියක් ඇති කරන්නක් කියල සෞඛ්‍ය අංශය කියනවා. ඔවුන් කියන්නෙ සීනි වල සීමිත කැලරි ප්‍රමාණයක් තිබ්බට කිසිම පෝෂණයක් නෑ කියලයි.

සීනි තියෙන කෑම බීම ගත්තම මොළයේ රසායනික ද්‍රව්‍ය වල වෙනස්වීමක් ඇතිවෙලා තාවකාලිකව ප්‍රබෝධයක් ඇති වෙනවා. සීනි වලට ඇබ්බැහි වෙච්ච අය කාලයත් එක්ක වැඩි වැඩියෙන් සීනි පාවිච්චි කරන්න පෙළඹෙනවා කියලා පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා.

සීනි අධි පරිභෝජනය නිසා ස්ථූතලතාව , තරබාරුව , හෘද්‍යාබධ , අංශබාග , දියවැඩියාව , පිළිකා වගේ රෝග ඇති වෙනවා. මේක අවම කරන්න ‘තිත්ත සීනි’ කියලා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post