News Line| Off Air
Generic placeholder image

Oct
15

වසර 12 කට පසු සිදුවෙන ගුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද? මෙතනින් බලන්න.

7340 Views


වසර 12 කට පසු සිදුවෙන ගුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද? මෙතනින් බලන්න.

ග්‍රහලොවේ සුරගුරු බ්‍රහස්පති. දෙවියන්ට පවා උපදෙස් දෙන ග්‍රහයා විදියට හඳුන්වන බ්‍රහස්පති, බ්‍රහස්පතින්දා දවසක බ්‍රහස්පතිගේ නැකතක අඟහරුට අයිති වෘශ්චික රාශියට ප්‍රවිෂ්ඨ වුණා. ඒ පහුගිය 11 වෙනිදා.

මේ බ්‍රහස්පතිගේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ හරියටම වසර 2 කට පස්සේ. වෘශ්චික රාශිය කියන්නේ ග්‍රහ ලොවේ සෙන්පතිට අයිති රාශිය. බ්‍රහස්පති කියලා කියන්නේ ග්‍රහලොවේ පුරෝහිත. මේ ග්‍රහ මාරුව නිසා රටට මොකක් වෙයිද? ඔබට කොහොම බලපාවිද?

ඒ ගැන ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කැලුම් ගුණතිලක මහතා ගෙන එන විග්‍රහය තමයි මේ. ඔබේ ලග්නයට කොහොමද කියලා පහතින් බලන්න.

වසර 12 කට පසු සිදුවෙන ගුරු මාරුව රටට කොහොමද? මෙතනින් බලන්න.

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

https://youtu.be/qeq7HoRokxI


News Articles
Latest Videos
Most Popular Post