News Line| Off Air
Generic placeholder image

Oct
15

දකින දකින හැමදේම Share කරන අපිට අරවින්ද කියලා දුන්න පාඩම

1427 Views


දකින දකින හැමදේම Share කරන අපිට අරවින්ද කියලා දුන්න පාඩම

සාමන්‍යයෙන් අපි සමාජ ජාල වෙබ් අඩවිවල ඉන්නකොට අපිට අහන්න දකින්න ලැබෙන ගොඩක් දේවල් කිසිම වගක් විභාගයකින් තොරව විශ්වාස කරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. හැබැයි අපි එහෙම හරියි කියලා හිතාගෙන Share කරන ගොඩක් දේවල් වැරදියි කියලා තේරෙන්නේ අපි ඒ ගැන හොයලා බලද්දි. අන්න එහෙම අපි මාරයි කියලා හිතාගෙන Share කරපු  Post එකක ඇත්ත විස්තරේ අද අරවින්ද කිව්වේ මෙන්න මේ විදිහටයි.


News Articles
Latest Videos
Most Popular Post