News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

කුසල් එක්දින සංචිතයෙන් ඉවතට

825 Views


කුසල් එක්දින සංචිතයෙන් ඉවතට

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු  කුසල් ජනිත් පේරේරාගේ කළවයේ ආබාධය නැවත වරක් මතුවෙලා තියන හින්දා ඔහුට එංගලන්තය හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන අහිමි වෙනවා කියලා අපිට ආරංචි උනා.

දෙරට අතර තුන්වෙනි එක්දින තරගය අද දිවා රාත්‍රී තරගයක් විදිහට පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදි පවත්වන්න නියමිතයි.

මේ තරගයේදී කුසල්ගේ ස්ථානයට සදීර සමරවික්‍රම ක්‍රීඩා කරනවා කියලා තමයි පල්ලේකැලේ ක්‍රීඩාපිටිය පැත්තෙන් එන ආරංචි මාර්ග සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post