ලෝකයේ විශාලම සමාජ වලින් එකක් තමයි YouTube කියන්නේ. ඒ වගේම ලෝකයේ විශාලම Video Plat form එක. කොහොම වුනත් හදිසියේම YouTube වෙබ් අඩවිය බිඳ වැටිලා තියෙනවා.
මේ හදිසි බිඳවැටීම ඉක්මනටම යතා තත්වයට ගන්නවා කියලා YouTube ආයතනය Twitter පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා.