News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

යාපනයේ මාළු දැල්වලට අහුවුන ඩොල්ෆින්ලා ආයෙත් මුහුදට ගිය හැටි. – Video

814 Views


යාපනයේ මාළු දැල්වලට අහුවුන ඩොල්ෆින්ලා ආයෙත් මුහුදට ගිය හැටි. – Video

ඩොල්ෆින් කියන්නේ මුහුදේ ඉන්න අපූරු මාලුවෙක්. ඒ වගේම ධීවරයින්ගේ හොඳ මිත්‍රයෙක්. හැබැයි මේ වෙද්දී මිනිසාම ඩොල්ෆින්ට හතුරු වෙලා තියෙනවා. හැබැයි තාමත් මනුස්සකම් ඉතිරි වෙලා තියෙනවා කියලා පෙන්වන Video එකක් අපිට හම්බුණා.

පහුගිය දවසක යාපනයේ ධීවරයින්ගේ මාළු දැල්වලට ඩොල්ෆින් පැටව් කිහිප දෙනෙක් ඇහුවෙලා තිබ්බා. සාමාන්‍යයෙන් ඩොල්ෆින් මාළු වෙළඳපොලේ ඉහළ මිලකට විකිණෙනවා. හැබැයි මේ ධීවරයින් නම් තමන්ගේ දැල්වලට අහුවුන ඩොල්ෆින් පැටවුන්ව මුහුදට අතහැරියා.

මේ තියෙන්නේ ඒ Video එක..

https://www.facebook.com/protectsrilanka/videos/1922727758022789/


News Articles
Latest Videos
Most Popular Post