News Line| Off Air
Generic placeholder image

Oct
18

“කුච් කුච් හෝතා හේ” 20 සමරපු හැටි. – Photo

2348 Views


“කුච් කුච් හෝතා හේ” 20 සමරපු හැටි. – Photo

මිනිසුන්ගේ හදවත් දිනා ගන්න සමහර චිත්‍රපටි සමත් වෙනවා. හැබැයි හදවත් දිනා ගන්න හැම චිත්‍රපටියකටම උන්මාදයක් වෙන්න බෑ. “කුච් කුච් හෝතා හේ” කියන්නේ ලෝකය පුරාම උන්මාදයක් වුන චිත්‍රපටියක්.

2008 දී කරන් ජෝහර්ගේ අධ්‍යක්ෂණයෙන් තමයි “කුච් කුච් හෝතා හේ” නිර්මාණය වෙන්නේ. ෂාරුක් ඛාන් (රාහුල්), රාණි මුකර්ජි (ටීනා) සහ කාජල් (ඇන්ජලී) මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වුණා. ඊයේ “කුච් කුච් හෝතා හේ” චිත්‍රපටිය 20 වන සංවත්සරය සැමරුවා.

ඒ වෙනුවෙන් උත්කර්ෂවත් උත්සවයන් සංවිධානය කරලා තිබුණා. “කුච් කුච් හෝතා හේ” චිත්‍රපටියේ රඟපෑ නළු නිලියන් මෙන්න චිත්‍රපටි ශිල්පීන් මේ උත්සවයට සහභාගී වෙලා හිටියා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post