News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

රටම හොයපු ඉන්ධන මිල සූත්‍රය මෙන්න. – Photo

1147 Views


රටම හොයපු ඉන්ධන මිල සූත්‍රය මෙන්න. – Photo

පහුගිය ටිකේ ලංකාවේ අයට තිබ්බ දැවෙන ප්‍රශ්නය තමයි ඉන්ධන මිල සූත්‍රය. මුදල් ඇමතිතුමා කිව්වේ ජනතාවට තියා තමන්ටවත් මේ මිල සූත්‍රය තේරෙන්නේ නෑ කියලා.

කොහොම වුනත් මීට සුළු මොහොතකට කලින් තිබ්බ මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා මිල සූත්‍රය මාධ්‍යට ඉදිරිපත් කරා. මේ තියෙන්නේ රටම හොයපු ඉන්ධන මිල සූත්‍රය.


News Articles
Latest Videos
Most Popular Post