තවත් ක්‍රිකට් ලෝක කුසලාන දෙකක් ඉදිරියේ එනවා. ඒ 2019 ක්‍රිකට් ලෝක කුසලානය සහ 2018 කාන්තා T20 ක්‍රිකට් කුසලානය. 2018 කාන්තා T20 ක්‍රිකට් කුසලානය නොවැම්බර් 09 සිට 24 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙනවා.
මෙවර එම තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා අවසර දීලා තියෙනවා. මේ තියෙන්නේ 2018 කාන්තා T20 ක්‍රිකට් කුසලානයේ සටන යන සිංහ ධෙනුවන්ගේ නම්..
1.) Chamari Atapattu – Captain
2.) Yashoda Mendis
3.) Shashikala Siriwardena
4.) Eshani Lokusuriyage
5.) Hasini Perera
6.) Ama Kanchana
7.) Rebbeca Vandort
8.) Dilani Manodara
9.) Nilakshi De Silva
10.) Sripali Weerakkody
11.) Udeshika Prabodhani
12.) Sugandhika Kumari
13.) Kaveesha Dilhari
14.) Oshadhi Ranasinghe
15.) Inoshi Fernando
STANDBY
1.) Imalka Mendis
2.) Anushka Sanjeewani
3.) Nipuni Hansika
4.) Harshitha Madavi
5.) Inoka Ranaweera