News Line| Off Air
Generic placeholder image

Oct
19

ඕස්ට්‍රේලියා – පාකිස්ථාන ටෙස්ට් තරඟය උණුසුම් කළ ලෝකයේ මෙතෙක් සිද්ධ වුන අමුතුම Run Out එක. – Video

3896 Views

ඕස්ට්‍රේලියා – පාකිස්ථාන ටෙස්ට් තරඟය උණුසුම් කළ ලෝකයේ මෙතෙක් සිද්ධ වුන අමුතුම Run Out එක. – Video

දුවද්දී දවියාමක් කියන්නේ ක්‍රිකට් වල සාමාන්‍ය දෙයක්. ක්‍රීඩකයින් දෙදෙනෙක් කඩුලු අතර දුවද්දී තමයි ඒ විදියේ දවා ගැනීමක් කරන්න පුළුවන්. හැබැයි ලෝකයේ මෙච්ච්ර කාලෙකට සිද්ධ නොවුන අමුතුම දුවද්දී දවා ගැනීමක් ඊයේ ඕස්ට්‍රේලියා – පාකිස්ථාන ටෙස්ට් තරඟයේදී බලා ගන්න පුළුවන් වුණා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක..

https://youtu.be/a_eseS1XjX0

News Articles
Latest Videos
Most Popular Post