News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

පිපෙන්න සූදානම් වෙන නෙලුම් කුළුන සම්පූර්ණයෙන්ම ආලෝකමත් වුන හැටි. – Photo

1024 Views


පිපෙන්න සූදානම් වෙන නෙලුම් කුළුන සම්පූර්ණයෙන්ම ආලෝකමත් වුන හැටි. – Photo

කොළඹ අහස සිඹිමින් නෙලුම් කුළුන පිපෙන්න තියෙන්නේ තවත් ටික දවසක් විතරයි. මේ දවස්වල ලහි සඳහා සියල්ල සූදානම් වෙනවා. වාර්තාවෙන විදියට මේ වෙද්දී තාක්ෂණික අත්හදා බැලීම් තමයි සිද්ධ වෙන්නේ.

පහුගිය දවස් දෙකේ නෙලුම් කුළුන සම්පූර්ණයෙන්ම ආලෝකමත් වුණා. බලන්න එපැයි අපූරුව. කොළඹ අය ඒ ලස්සන දැක්කට අනිත් අයට බලා ගන්න බැරි වුණා නේ. මේ තියෙන්නේ නෙලුම් කුළුන සම්පූර්ණයෙන්ම ආලෝකමත් වුන හැටි.


News Articles
Latest Videos
Most Popular Post