News Line| Off Air
Generic placeholder image

Oct
19

සුරූපී නිරූපන ශිල්පිණියට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර ගමන් මල්ලක දමා ගිහින් – Video

2122 Views


සුරූපී නිරූපන ශිල්පිණියට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර ගමන් මල්ලක දමා ගිහින් – Video

ජනප්‍රිය නිරූපිකාවක් අමානුෂික විදිහට ඝාතනය කරපු පුවතක් විදෙස් මාධ්‍යෙන් වාර්තා වුණා.මේක අපට වාර්තා වුණේ ඉන්දියාවෙන්.

මේ විදිහට ඝාතනය වෙලා තියෙන්නෙ 20 හැවිරිදි මන්සි ඩික්සිත් කියන නිරූපිකාවයි. කැළෑවක් අසල තිබුණ පඳුරක් ලඟ මල්ලක තමයි මේ මළසිරුර දාලා ගිහින් තිබුණෙ.

මේ ඝාතනයට සැකපිට අදාල නිරූපිකවගෙ ෆේස්බුක් මිතුරෙක් අත් අඩංගුවට අරගෙන තියෙනවා. කාලයක් තිස්සෙ චැට් කරලා කතා කරගත්ත විදිහට මේ දෙන්නා හම්බවෙන්න හිටියත් අදාල තරුණයා ඇවිත් නැහැ. ඒ නිසා ආරාධනයක් නැතිවම මේ තරුණිය තරුණයාගෙ නිවසට ගිහින් තියෙනවා.

ඒ අවස්ථාවෙදි අදාල තරුණයගෙ මවත් නිවසේ ඉඳලා නැහැ. සැකකාරයා තරුණිය සමඟ ලිංගිකව එකතු වෙන්න උත්සහ කරපු වෙලාවෙ ඒකට තරුණිය අකමැති වීම නිසා තරුණයා ඇයගේ හිසට බංකුවකින් පහර දීලා තියෙනවා.

තරුණිය එම මොහොතේම බිම ඇද වැටී තියෙන අතර බිය වුණ තරුණයා තරුණියගෙ ගෙල කඹයකින් හිර කර බෑගයක දමා ත්‍රීවීලරයක් ගෙන කැලෑවට දමා ගොස් තියෙනවා.

පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරගෙන යනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරා.

https://youtu.be/L3XGjbHfBEM


News Articles
Latest Videos
Most Popular Post