News Line| Off Air
Generic placeholder image

Oct
20

විශ්ව ළමා දින සැමරුම අති සාර්ථකව…

641 Views


විශ්ව ළමා දින සැමරුම අති සාර්ථකව…

දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව සහ සියත අපි එකතු වෙලා සංවිධානය කරපු විශ්ව ළමා දින සැමරුම මේ වනවිටත් අතිසාර්ථකව දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාපිටියේදි පැවැත්වෙනවා. අද උදෑසන ආරම්භ වෙච්ච අපේ ළමා දින සැමරුමට දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසකුත් එකතු වුණා. එ වගේම පොඩ්ඩොන්ට සෙල්ලම් කරන්න අවස්ථාව, ගිනි නිවන හමුදාව සංවිධානය කරන විශේෂ දේශන වගේම ගුවන් හමුදාවේ සරඹ සංදර්ශන, මැජික් සංදර්ශන වගේම තවත් බොහෝමයක් අවස්ථා උදාකරගන්න පොඩ්ඩොන්ට අද දවසේ අවස්ථාව හිමිවෙනවා. විශේෂයෙන්ම සියත සජීවි මැදිරියේ අත්දැකීම විදගන්න වගේම රේඩියෝව හරහා සජීවීව කතාකරන්න අපි ඉඩකඩ වෙන්කරලා දීලා තියනවා. මේ හැමදෙයක්ම සජීවීව බලන්න සියත FM Facebook පිටුව එක්ක එකතුවෙලා ඉන්න.


News Articles
Latest Videos
Most Popular Post