News Line| Off Air
Generic placeholder image

Oct
21

රාවණාට ගිනි තියන්න ගිහින් පුදුම අනතුරකින් ඉන්දියානුවන් 60 ක් මිය යයි

2474 Views


රාවණාට ගිනි තියන්න ගිහින් පුදුම අනතුරකින් ඉන්දියානුවන් 60 ක් මිය යයි

අද නැති වුණාට ඉස්සර ඉන්දියාවයි ලංකාවයි අතර ඒ තරම් හොඳ සම්බන්ධයක් තිබ්බෙන් නැහැ. ලංකාවෙ රාවණා රජුගෙයි ඉන්දියාවෙ රාමා අතරෙයි තිබ්බෙ යුද්ධෙ ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවෙ අය අදටත් රාවණාගෙ රූපයට ගිණි තැබීම සිද්ධ කරනවා.

මේ අතරෙ රාවණාගෙ රූපයට ගිණි තියන්න ගිය ඉන්දියානුවන් පිරිසකට වැඩ වැරදිලා තියෙනවා. ඒ රාවනාට ගිණි තැබීම සමරමින් හිටපු 6 දෙනෙක් දුම්රිය ගැටීමේ සිද්ධියක්.

රාවණාට මේ විදිහට ගිණි තැබීමේ උත්සවය ”දුස්හ්රා උත්සවය” විදිහට හදුන්වනවා. මේ උත්සවය අවසානයෙ තමයි රාවණාගෙ පිළිරුවට ගිණි තියන්නෙ. මෙහෙම පිළිරුවට ගිණි තියනකොට 300 කට වැඩි පිරිසක් දුම්රිය මාර්ගයට ඇවිත් තියෙන වෙලාවෙ තමයි මේ අනතුර වෙලා තියෙන්නෙ.

මේ අනතුරෙන් 60 දෙනෙක් මිය ගිහින් 70 කට වැඩි පිරිසක් තුවාල ලබලා තියෙනවා. ඉන්දියානුවන් බොහෝ දෙනෙක් මේ නිසා දැඩි ශෝඛයෙන් නිරතවෙන බවයි වාර්තා වෙන්නෙ. මේ අනතුරෙන් පස්සෙ ඉන්දියානුවන් බොහෝ දෙනෙක් රාවණාට ගිණි තැබීමද නතර කරලා කියලා තමයි වාර්තා වෙන්නෙ.

දුම්රිය මාර්ගයක් ලඟ ඉන්නකොට ඈතින් එන දුම්රියේ ශබ්දය ඇහෙන්නෙ නැති බවට කතාවක් පවතිනවා. ඒ නිසා දුම්රිය මර්ගයක් ලඟ ඉන්නකොට ගොඩක් අවධානෙන් ඉන්න කියලත් සියත 24 අපි මතක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post