වයස අවුරුදු 15 ක බාලවයස්කාර පාසල් දැරියක්ව අපහරණය කරන්න පෙම්වතාට අනුබල දීපු විත්තිකාරිය්ට රුපියල් 1500 ක දඩයක් ගම්පහ මහේස්ත්‍රාත් රුවල් පතිරණ මහතා විසින් නියම කරලා තියෙනවා.
ඒ දඩුවම් මුදලට අමතරව බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවමක්ද ඇයට ලබාදී තිබෙනවා. ඒ වගේම ඒ සිරදඬුවම වසර 5 කට අත්හිටුවා තියෙනවා. අගතියට පත් වෙච්ච පාර්ශවයට රුපියල් දස ද්හසක වන්දියක් ගෙවීමටද නියම වුණා.
වන්දි නොගෙව්වොත් තවත් මාස 9 ක සිරදඬුවමක්ද නියම කෙරුණා.
හදිසි සෝදිසි මෙහෙයුමකදී නඩුවට අදාල සිසුවිය හා ඇයගේ පෙම්වතා පොලිසිය භාරයට ගෙන තියෙනවා. සිසුවියව මවට භාර දීමට යන විට ඇයගේ මව ව්‍යාජ මවක් බවට හඳුනාගෙන තිබෙනවා.