News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

“ඔබෙන් ලද ආදරයෙන්ම ඉවසා ජීවත් වන මා” දමිත් අසංක රසිකයින්ට එවූ සංවේදී ලිපිය

2957 Views


“ඔබෙන් ලද ආදරයෙන්ම ඉවසා ජීවත් වන මා” දමිත් අසංක රසිකයින්ට එවූ සංවේදී ලිපිය

දමිත් අසංක කියන්නේ පසුගිය දවස් වල මුහුණු පොතේ වගේම රටේ හැමතැනම වැඩිපුරම කියවුණු නමක්. ඒ හදිසියේම දමිත්ව සිරගත කිරීම නිසා. මේ හේතුවෙන් ලංකාව පුරාම ඉන්න දමිත්ගේ රසිකයින් හිටියේ ගොඩක් දුකින්. පසුගිය දවසක දමිත් නිදහස් උනත් ඔහු මාධ්‍යයට පේන්න ආවේ නෑ.

හැබැයි ඊයේ දමිත් තමන්ගේ මුහුණුපොත හරහා රසිකයන්ට පණිවුඩයක් තියලා තිබුණා. ඒ දමිත් අසංක ලියූ ලිපියක් හරහා. මේ ලියුමේ කියන විදිහට ඉස්සරහට අපිට ආයිමත් දමිත් අසංකගේ අලුත් ගීත අහන්න ලැබෙයි.

මේ තියෙන්නේ ඒ ලියුම.


News Articles
Latest Videos
Most Popular Post