News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

දිගටම අසාර්ථක වෙන කුසල් මෙන්ඩිස්ට මහේල උත්තර දෙයි

1415 Views


දිගටම අසාර්ථක වෙන කුසල් මෙන්ඩිස්ට මහේල උත්තර දෙයි

කුසල් මෙන්ඩිස් කියන්නෙ මේ වෙනකොට ක්‍රිකට් පිටියෙ ටිකක් පසුබෑමකට ලක් වෙලා ඉන්න ක්‍රීඩකයෙක්. කුසල්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේකයක් ඕනි කියලා තමන් හිතන බව හිටපු නායක මහේල ජයවර්ධන කියනවා.

කුසල් දිගින් දිගටම අසාර්ථක වීම සම්බන්ධයෙන් තමයි මහේල තමන්ගෙ ටුවිටර් ගිණුමෙ මේ බව සඳහන් කරලා තිබුණෙ.

කුසල් දක්ෂ ක්‍රීඩකයෙක් බවත් හැම ක්‍රීඩකයෙක්ම මුහුණ දෙන අමාරු කාලෙ කුසල් මේ වෙනකොට පසු කරමින් ඉන්නවා කියලත් මහේල ප්‍රකාශ කරලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post