සුප්‍රකට Lonely Planet සඟරාව මගින් වාර්ෂිකව සිදුකරපු ශ්‍රේණිගත කිරීම් අනුව 2019 වසරේ සංචාරය කිරීමට හොඳ රටවල් අතර ලංකාව අංක එකේ ස්ථානයට ඇවිත්.
ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ, පැනමා, ජර්මනිය කියන රටවල් මුල් සථාන පහ අතර ඉන්නවා.
අඩු ගාණක් වියදම් කරලා සංචාරය කරන්න අවස්ථාව තියෙන රට විදිහට ඔවුන් ශ්‍රී ලංකාව පෙන්වා දෙන අතර ශ්‍රීලංකාවේ වෙරළ තීරය , සීගිරිය,සිංහරාජය සහ මධ්‍යම කඳුරය සංචාරය කළම යුතු ස්ථාන විදිහට මේ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා.