News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවූරුම් දෙයි

1131 Views


මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවූරුම් දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post