ඩයනා කුමරිය කියන්නේ මුළු ලෝකයක්ම ආදරය කරන චරිතයක්. අඩු වයසින් මුළු ලෝකයම කම්පා කරමින් ඩයනා කුමරිය සමුගත්තත් ඇයගේ මතකයන් ගොඩක් අදටත් ලෝකය කතාබහ කරනවා. හැරී කුමාරයා කියන්නේ ඩයනා කුමරියගේ පොඩි පුතා. මේ ඊයේ පෙරේදා හැරී කරපු වැඩක් නිසා කාට කාටත් ආයිමත් ඩයනා කුමරියව මතක් වෙලා. හැරී කුමාරයා පොඩි කාලේ අම්මගේ අතින් අල්ලගෙන ගිය විදිහටම හැරීගේ වයිෆ් මේගන්ගේ අතින් අල්ලගෙන ගිහින්. මේ ජායාරූපයට ලෝකය පුරාම ඉන්න රජපවුලට ආදරය කරන අයගෙන් ලැබිලා තිබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. මේ තියෙන්නේ ඒ ජායාරූපයයි…