News Line| Off Air
Generic placeholder image

Oct
27

අවුරුදු ගාණක් පරණ මිනිස්සු නැවත ඉපදිලා – PHOTO

917 Views


අවුරුදු ගාණක් පරණ මිනිස්සු නැවත ඉපදිලා – PHOTO

මේ ලෝකෙ එක වගේ හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවනෙ. අපිට වුණත් අහම්බෙන් ඒ වගේ එක මුහුණුවර තියෙන අය දකින්නට ලැබෙනවා. ඒත් එහෙම එකවගේ කියන අයගෙ මූණු හරියටම ඒ විදිහටම පිහිටන්නෙ කලාතුරකින්. නිවුන් සහෝදරයො වුණත් ඒ අයගෙ යම් යම් වෙනස් කම් තියෙනවා.

ඒත් මේ මුහුණුවර නම් අනිත් ඒවට සාපේක්ෂව එකවගේ කියලා කියන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post