News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

පාරමී කෙන්යාවට

459 Views


පාරමී කෙන්යාවට

ආර්ජටිනාවේ ප්වති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම හිමිකර ගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට කෙන්යාවේ මාස 3 ක පුහුණුවක් ලබාදීමට සූදානම්.

සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ඇය කෙන්යාව බලා පුහුණුවට යාමට සූදානම්


News Articles
Latest Videos
Most Popular Post