News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

නිවාඩු සියල්ල අවලංගුයි – විශේෂ නියෝගයක්

506 Views


නිවාඩු සියල්ල අවලංගුයි – විශේෂ නියෝගයක්

වහාමා ක්‍රියාත්මක වන පරිදි සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

මේ බව් සඳහන් කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතායි.


News Articles
Latest Videos
Most Popular Post