News Line| Off Air
Generic placeholder image

Oct
28

ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල අඩු වෙයි

1834 Views


ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල අඩු වෙයි

ආපනශාලා හිමියන්ගේ සභාපති අසේල සම්පත් සියත ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කර සිටියේ අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි බත් පැකට් එකක් රුපියල් 10 කින්ද , ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 10 කින්ද කොත්තුවක් රුපියක් 10 කින්ද , ප්ලේන් ටී එකක් රුපියල් 5 කින්ද අඩු වන බවයි.

එමෙන්ම එය ක්‍රියාත්මක නොකරන වෙළෙඳුන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post