ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරන විශේෂ ප‍්‍රකාශය අද පස්වරු 6 ට සිදු කිරීමට නියමිතයි. ජනාධිපතිතුමා එම ප‍්‍රකාශය සිදු කරන්නේ හදිසියේ ඇති වු බල පෙරළියෙන් පසු පළමු වරටයි.
ජනාධිපතිතුමාගේ එම විශේෂ ප‍්‍රකාශය සවස 6 සිට සියත එෆ් එම් ඔස්සේ බලාපොරොත්තු වන්න.