News Line| Off Air
Generic placeholder image

Oct
28

නාමල් කොටකලිසමක් ඇඳගෙන FCID යට – PHOTO

652 Views


නාමල්  කොටකලිසමක් ඇඳගෙන FCID යට –  PHOTO

නාමල් රාජපක්ෂ මහතා අද (28) දිනයේ FCID ට පැමිණ තිබේ.ඒ අධිකරණය නියෝගය වලට අදාළව පොලීසියට වාර්තා කිරීම සඳහාය.

නාමල් රාජපක්ෂ මහතා කොට කලිසමක් හැඳ එහි පැමිණ තිබූ අතර සමාජ ජාල ඔස්සේ ඒ පිළිබඳව විවේඡනය කරන ඇතැම් දෙනා පවසන්නේ රාජ්‍ය ආයතනයකට ආ යුතු පිළිවෙලක් ඇති බවය.

කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් පළ කරන නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසන්නේ මෙවැන්නකි.

නීතිවිරෝධී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය පවරා ඇති නඩු වලට අදාලව අදිකරණ නියෝගයට ගරුකරමින් පොලිසියට වාර්තාකිරීමට විජේරාමේ පිහිටි නිවසේ සිට FCID යට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය වසර කිහිපයේම පැමිණියේ ව්‍යායාම කිරිමෙන් අනතුරැව මේ ආකාරයටයි.සාධාරණ විවේචන අප හිස මුදුනින් පිලිගන්නා නමුත් මෙලෙස අසාධාරණ විවේචන නොකරන ලෙසද ඉල්ලා සිටින්නට කැමැත්තෙමි.


News Articles
Latest Videos
Most Popular Post