News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

653 Views


මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද උදැසන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී තිබෙනවා. එහිදී මහින්ද රාජපක්ෂ මහතාට සිය සහයෝගය ලබා දෙන බවයි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා ද මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කිරීමට එක්ව සිටිනවා. 2015 පාර්ලිමේන්තු මැතිවරණයට අනුව එක්සත් ජාතික පෙරමුණට මන්ත‍්‍රී ආසන 106 ක් හිමි වුණා.

එක්සත් ජනතා නිදහස් සංධානයට හිමිවූ මන්ත‍්‍රී ධූර සංඛ්‍යාව 95 ක්.ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට මන්ත‍්‍රීධූර 16 ක් ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රීධූර 06 ක් ද හිමි වුණා


News Articles
Latest Videos
Most Popular Post