News Line| Off Air
Generic placeholder image

Oct
30

කැබිනට් මණ්ඩලයේ දිව්රුම් දීම – Photo

1143 Views


කැබිනට් මණ්ඩලයේ දිව්රුම් දීම –  Photo

නව අමාත්‍ය මණ්ඩලය ඊයේ (29) දිව්රුම් දුන්නා.

1) ගරු මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය

2) ගරු. නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

3) ගරු. ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය

4) ගරු. මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු අමාත්‍ය

5) ගරු. මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය

6) ගරු. රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

7) ගරු. ආචාර්ය විජයදාස රාජපක්ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය

8) ගරු. විජිත් විජයමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය

9) ගරු. ෆයිසර් මුස්තාපා – පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා ඇමති

10) ගරු. ඩග්ලස් දේවානන්ද – නැවත පදිංචි කිරීමේ, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය

11) ගරු. ආරුමුගම් තොණ්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරුන්:

1) ගරු. සුරේෂ් වඩිවෙල් – වැවිලි කර්මාන්ත අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරුන් :

1) ගරු. ආනන්ද අළුත්ගමගේ – සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය


News Articles
Latest Videos
Most Popular Post