ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ නියෝජිතයින්ට තම වගකීම් ඉටු කිරීමට පාර්ලිමේන්තුව නැවත කැඳවීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව ඉල්ලා තිබේ.
එක්සත් ජනපදය උනන්දුවෙන් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවති බව පවසමින් , රාජ්‍ය දෙපාර්ශවයම පවසන්න්නේ ” බිය ගැන්වීමේ හා ප්‍රචන්ඩත්වයෙන් වැළකී සිටීමට සියලු පාර්ශවයන්ගෙන් අපි ඉල්ලා සිටිමු ” යයි ප්‍රකාශ කරමිනි.
”පාර්ලිමේන්තුව වහාම නැවත කැඳවීමට සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ නියෝජිතයින්ට ඔවුන්ගේ ආණ්ඩුව නායකත්වය සපයන්නේ කවුරුන්දැයි සහතික කිරීමට ඔවුන්ගේ වගකීම ඉටු කිරීමට කථානායකවරයා සමග සාකච්ඡා කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු ”
ලෙස වැඩිදුරටත් සඳහන් කර සිටියා.