News Line| Off Air
Generic placeholder image

Oct
31

පාපන්දුවෙන් අංක එක වෙච්ච රොනල්ඩෝ වෙනස්ම පැත්තකිනුත් අංක එක වෙලා

730 Views


පාපන්දුවෙන් අංක එක වෙච්ච රොනල්ඩෝ වෙනස්ම පැත්තකිනුත් අංක එක වෙලා

ඉන්ස්ටග්‍රැම් සමාජ ජාලයේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත පුද්ගලයා බවට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩේ පත්ව තිබෙනවා. ඒ මේ දක්වා මේ ස්ථානයේ රැදුනේ සුප්‍රකට පොප් ගායිකා සෙලිනා ගෝමස්
මේ මොහොත වන විට රොනාල්ඩෝගේ ඉන්ටග්‍රැම් ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 144.6ක් ලෙස දැක්වූ අතර සෙලීනාගේ එම සංඛ්‍යාව මිලියන 144.4ක් ලෙස සටහන් උනා.


News Articles
Latest Videos
Most Popular Post