News Line| Off Air
Generic placeholder image

Nov
1

මීට සුළු මොහොතකට පෙර දිවූරුම් දුන් ඇමතිවරු මෙන්න

1228 Views


මීට සුළු මොහොතකට පෙර දිවූරුම් දුන් ඇමතිවරු මෙන්න

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

කැබිනට් අමාත්‍යවරු

දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
දයාසිරි ජයසේකර මහතා – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

පියසේන ගමගේ මහතා – තරුණ, කන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය – පළාත් සභා, පළාත් පාලන හා කී‍්‍රඩා රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
මනුෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
ඉන්දික බණ්ඩාරනායක මහතා– නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
සාරතී දුෂ්මන්ත මහතා – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
නිශාන්ත මුතුහෙට්ටිගම මහතා– වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
කාදර් මස්තාන් මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය


News Articles
Latest Videos
Most Popular Post