News Line| Off Air
Generic placeholder image

Nov
1

නව අගමැති පාර්ලිමේන්තු රැස්වීම් 102 කට ඇවිත් නැහැ.හොඳම පැමිණීම ඩග්ලස් දේවානන්දට.නව කැබිනෙට්ටුවේ පැමිණීමේ ලේඛනය මෙන්නවානන්දට. පැමිණීමේ ලේඛණය මෙන්න

1091 Views


නව අගමැති පාර්ලිමේන්තු රැස්වීම් 102 කට ඇවිත් නැහැ.හොඳම පැමිණීම ඩග්ලස් දේවානන්දට.නව කැබිනෙට්ටුවේ පැමිණීමේ ලේඛනය මෙන්නවානන්දට. පැමිණීමේ ලේඛණය මෙන්න

2017/2018 පාර්ලිමේන්තුවේ සැසිවාර වලට පැමිණි සහ නොපැමිණි වාර ගාණන  http://www.parliament.lk යන පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන්ව තිබුණා. එහිදී කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගේ පැමිණීම සහ නොපැමිණීම සටහන් වෙලා තිබ්බෙ මෙහෙමයි.

අමාත්‍ය මහින්ද රාජපක්ෂ  – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය
පැමිණි දින ගණන – 33
නොපැමිණි දින ගණන – 102
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
පැමිණි දින ගණන – 104
නොපැමිණි දින ගණන – 31
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය
පැමිණි දින ගණන – 69
නොපැමිණි දින ගණන – 66
අමාත්‍ය මහින්ද සමරසිංහ – වාරය සහ නාවික කටයුතු අමාත්‍ය
පැමිණි දින ගණන – 63
නොපැමිණි දින ගණන – 72
අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය
පැමිණි දින ගණන – 104
නොපැමිණි දින ගණන – 31
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය
පැමිණි දින ගණන – 46
නොපැමිණි දින ගණන – 89
අමාත්‍ය විජේදාස රාජපක්ෂ –  අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය 
පැමිණි දින ගණන – 42
නොපැමිණි දින ගණන – 93
අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය
පැමිණි දින ගණන – 61
නොපැමිණි දින ගණන – 74
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
පැමිණි දින ගණන – 117
නොපැමිණි දින ගණන – 18
අමාත්‍ය අර්මුගන් තොන්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය
පැමිණි දින ගණන – 30
නොපැමිණි දින ගණන – 105

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා – ක්‍රීඩා අමාත්‍ය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

පැමිණි දින ගණන – 67
නොපැමිණි දින ගණන – 68

අමාත්‍ය වසන්ත සේනානායක – සංචාරක සහ වනජීව අමාත්‍ය

පැමිණි දින ගණන – 51
නොපැමිණි දින ගණන – 84

රාජ්‍ය අමාත්‍ය සුරේෂ් වඩිවෙල් – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

පැමිණි දින ගණන – 110
නොපැමිණි දින ගණන – 25


News Articles
Latest Videos
Most Popular Post