News Line| Off Air
Generic placeholder image

Nov
2

රෝහිත් ශර්මා දෙවනියා වෙයි

635 Views


රෝහිත් ශර්මා දෙවනියා වෙයි

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක්දින කි‍්‍රකට් තරග ඉතිහාසයේ හයේ පහර 200 ක් එල්ල කළ දෙවන පිතිකරු බවට පත්වීමට රෝහිත් ශර්මා සමත් වී තිබෙනවා.

එම සටහනේ පෙරමුණේ පසුවන්නේ තරග 329 කදි හය පහර 211 ක් එල්ල කළ මහේන්ද්‍ර සිං දෝනියි.

රෝහිත් ශර්මා මෙම වාර්තාව සම්පුර්ණ කලේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පවතී තරගයේදියි. එම තරගයේදී ඔහු එල්ල කළ හයේ පහර සංඛ්‍යාව 4 ක්.

ඔහු මේ වනවිට එක්දින තරග 193 කදී හයේ පහර 202ක් එල්ලකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post