News Line| Off Air
Generic placeholder image

Nov
3

අලුත් අමාත්‍ය මණ්ඩලයේ ඔක්කොම වයස 45 පැනපු අය – සාමාජිකයින්ගෙ සැඟවුණු වයස එළියට

912 Views


අලුත් අමාත්‍ය මණ්ඩලයේ ඔක්කොම වයස 45 පැනපු අය – සාමාජිකයින්ගෙ සැඟවුණු වයස එළියට

අමාත්‍ය මහින්ද රාජපක්ෂ  – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය
වයස අවුරුදු – 73
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
වයස අවුරුදු – 74
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය
වයස අවුරුදු – 79
අමාත්‍ය මහින්ද සමරසිංහ – වාරය සහ නාවික කටයුතු අමාත්‍ය
වයස අවුරුදු – 62
අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය
වයස අවුරුදු –  56
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය
වයස අවුරුදු – 57
අමාත්‍ය විජේදාස රාජපක්ෂ –  අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය 
වයස අවුරුදු – 59
අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය
වයස අවුරුදු – 60
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
වයස අවුරුදු – 61
අමාත්‍ය අර්මුගන් තොන්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය
වයස අවුරුදු – 54

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා – ක්‍රීඩා අමාත්‍ය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

වයස අවුරුදු – 49

අමාත්‍ය වසන්ත සේනානායක – සංචාරක සහ වනජීව අමාත්‍ය

වයස අවුරුදු – 45

රාජ්‍ය අමාත්‍ය සුරේෂ් වඩිවෙල් – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

වයස අවුරුදු – 47

එස්.බී නාවින්න මහතා (UNP)    – සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය

වයස අවුරුදු – 72


News Articles
Latest Videos
Most Popular Post