News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

නව අගමැතිගෙ පත්වීමත් එක්ක රන්ජන් රාමනායකගේ ෆේස්බුක් පිටුවේ තිබ්බ සැර කතා මෙන්න

872 Views


නව අගමැතිගෙ පත්වීමත් එක්ක රන්ජන් රාමනායකගේ ෆේස්බුක් පිටුවේ තිබ්බ සැර කතා මෙන්න

රන්ජන් රාමනායක කියන්නෙ හැමදේටම කතාවෙන් උත්තර දෙන්න දක්ශ කෙනෙක්. නව අගමැතිගේ පත්වීමත් එක්ක රන්ජන් රාමනායක මහතා නිකන්  හිටියෙ නෑ. මේ එතුමගෙ ෆේස්බුක් පිටුවේ ඒ වෙනුවෙන් යොදා තිබූ සටහන් කිහිපයක්.

මෙම සියලුම සටහන් රන්ජන් රාමනායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙන් උපුටාගත් බව කරුණාවෙන් සලකන්න.


News Articles
Latest Videos
Most Popular Post