News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

දැනුම් දීමක් ලැබෙන තෙක් ජවිපෙ බලා සිටියි

992 Views


දැනුම් දීමක් ලැබෙන තෙක් ජවිපෙ බලා සිටියි

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා සිය පෙරමුණට හිමි නියෝජිත සංඛ්‍යාව කතානායකවරයා දැනුම් දුන් පසු ඒ සඳහා සිය නියෝජිතයින් නම් කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා.

එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ පක්ෂවලට හිමි මන්තී‍්‍රධූර සංඛ්‍යා වලට අනුව තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් පත් කෙරෙන බවයි. කතානායකවරයා දැනුම් දීමෙන් පසු අද දහවල් වන විට සිය පෙරමුණේ නියෝජිතයින් තේරීම් කාරක සභාව සඳහා නම් කරන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post