පොලිස්පතිවරයා ප‍්‍රමුඛ පොලිස් ප‍්‍රධානීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.
ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ දහවල් 12.00ට මෙම රැස්වීම ආරම්භ වෙන බවයි.
රට තුළ නීතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳ එහිදී සාකච්ඡා කරනු ඇති බව වාර්තා වනවා.