News Line| Off Air
Generic placeholder image

Jan
2

2019 වසර ඇත්තටම සුභ වෙන්න මොකද කරන්න ඕනේ

472 Views


2019 වසර ඇත්තටම සුභ වෙන්න මොකද කරන්න ඕනේ

2019 වසර සුභ කරගන්න ඇත්තටම ඔබ කල යුත්තේ කුමක්ද…? අන්න ඒ ගැන ධර්මානූකූලව අවබෝධයක් ලබා දීමට සියත අපි ජනවාරි මස පලමුවෙනිදා උදෑසන 7ට විශේෂ ධර්මදේශනයක් ඉදිරිපත් කලා. ඒ අතුරුගිරිය ආර්ය නිකේතනයේ නිර්මාතෘ මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ සමගින්. මේ එහි සජීවී පටිගත කිරීමයි. 2019 වසර සුභ කරගන්න අදහසක් ගන්න ඔබත් අනිවාර්‍යයෙන්ම මෙයට සවන්දෙන්න..


News Articles
Latest Videos
Most Popular Post