News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

සුපිරි නළුවන් පරදවමින් 2018 වසරේ බොලිවුඩයේ හොඳම නළුවා

533 Views


සුපිරි නළුවන් පරදවමින් 2018 වසරේ බොලිවුඩයේ හොඳම නළුවා

ඉන්දියාවේ ජනප්‍රිය පුවත් වෙබ් අඩවියක් වු ‘හින්දුස්තානිටයිම්ස්’ වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට නිමාව දුටු 2018 වසරේ බොලිවුඩයේ හොඳම නළුවා වන්නට ‘මුක්කාබාස්’ චිත්‍රපටයේ රඟපෑ විනීත් කුමාර් සිංට හැකිව තිබෙනවා.

ඔහු මෙසේ හොඳම නළුවා වී ඇත්තේ සුපිරි නළු ෂාරුක් ඛාන්, රන්වීර් සිං, වරූන් ධාවන් වැන්නෝද පසු කරමින් වීම විශේෂත්වයක්.නම් කරන ලද ලැයිස්තුවේ දහවැනි තැන දිනාගෙන ඇත්තේ ‘සිම්බා’ චිත්‍රපටයේ රඟපෑ රන්වීර් සිංය. පස්වැනි තැන ‘සිරෝ’ චිත්‍රපටයේ රඟපැ ෂාරුක්ටද, තුන්වැනි තැන ‘ඔක්තෝබර්’ චිත්‍රපටයේ රඟපෑ වරූන් ධාවන්ටද, දෙවැනි තැන ‘අන්දාදුන්’ චිත්‍රපටයේ රඟපෑ අයේෂ්මන් කූරාණාට හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post