News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

WhatsApp වෙත සීමා කිරීමක්

582 Views


WhatsApp වෙත සීමා කිරීමක්

එක් පණිවුඩයක් පස්වතාවකට වඩා ෆෝවර්ඩ් කිරීම සීමා කිරිමට වට්සැප් සමාගම මගින් තීරණය කොට තිබෙනවා.

අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම ප්‍රකාශ කර සිටියා.

මෙය දැනටමත් ඉන්දියාවට හඳුන්වා දී තිබෙන අතර මේ වන විට වට්සැප් මගින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ ෆෝවර්ඩ් කළ හැක.

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති උත්සවයක දී මෙම යාවත්කාලීන කිරීම පිළිබඳ නිවේදනය කරන ලදී.


News Articles
Latest Videos
Most Popular Post