News Line| Off Air
Generic placeholder image

Jan
28

ඔබත් නියපොතු හපනවාද ? එසේනම් මෙම ලිපිය අනිවාර්යෙන්ම කියවන්න

2488 Views


ඔබත් නියපොතු හපනවාද ? එසේනම් මෙම ලිපිය අනිවාර්යෙන්ම කියවන්න

නියපොතු සැපිම බොහෝ පුද්ගලයින්ට තිබෙන නරක පුරුද්දක්. මේ විදියට නියපොතු කපන හපන එක බලපාන ලබන ප්‍රධානතම කරුණ වශයෙන් වෛද්‍යවරුන් පවසන්නේ ඔවුන් කිසියම් ගැටළුවකට මැදි වී සිටීම හෝ මානසික ආතතියට පත් වීමයි වීමයි. එය වැඩිහිටියන්ට එසේ වුවත් කුඩා දරුවන් ක්‍රියාකාරී ජීවිතේ එක් ලක්ෂණයක් ලෙස මෙසේ නියපොතු සැපයීම නිය සැපිම කරනු ලබනවා පුරුද්දක් ලෙස කරනු ලබන පුද්ගලයින්ගෙන් 30% කුඩා දරුවන් පසුවන්නන් බව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ඒත් මේ නිය සැපීම හේතුවෙන් නොසිතුව සෞඛ්‍ය ගැටළු මතු වන බව දැන සිටි අතර මේ එවැනි ගැටලු කිහිපයක් පව්තිනවා.

බැක්ටීරියා ආසාදනයන්ට කදිම තෝතැන්නකි

බැක්ටීරියා වර්ධනය වීමට මෙන්ම ඒවා දිගු කලක් රැඳී සිටීමටත් හොඳ තෝතැන්නක් ලෙස නියපොතු හඳුනා ගන්න පුළුවන්. ඔබ නිය සැපිම හේතුවෙන් ඉතා පහසුවෙන්ම මේ බැක්ටීරියාව ශරීර අභ්‍යන්තරයට ගමන් කර ඉතා නිදහස් ශරීර අභ්‍යන්තරය වර්ධනය වෙනවා. එමෙන්ම දෑසේ තැන්පත් වන බැක්ටීරියා ආදිය කිසිදු අවහිරයකින් තොරව මුව තුළින් ශරීරයට ගමන් කරනු ලබන හා නිරෝගීව දිගු කලක් සිටීමට ඔබට අවශ්‍යනම් ඔබගේ වැරදි සෞඛ්‍ය පුරුදු උන අතහැරිය යුතු බව මතක තබාගන්න.

නිය පොතු ආසාදනය වීම

දිගින් දිගටම නිය සැපීම හේතුවෙන් ඔබගේ නියපොත්ත අවට ප්‍රදේශයේ ආසාදනය වීමට හැකි බව වෛද්‍ය මතයයි. බැක්ටීරියා හා වෙනත් විෂබීජ තැන්පත් වීමෙන් ඒ අවට ඉදිමීම රතු පැහැ වීම ය හානිය අවට ප්‍රදේශය සැරවා පිරීම දක්නට ලැබෙනවා.

පිළිකා සෑදීමට ඉඩ කඩ ඉඩකඩ සැලසීම

දිගු කලක් පුරා ම නිය සැපයීම නිසා පුද්ගලයින් තුළ වෛරසය ක්‍රියාකාරීත්වය වර්ධනය වන බව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. එසේම මොවුන්ගේ ශරීරයේ එච්.ඩී ප්‍රතිශක්තිය ඉහළ යාම හේතුවෙන් ඔවුන් පිළිකා වෙළද වීමට වෙළද වීමට වැඩි බලයක් දක්වන බව හෙළි වී තිබෙනවා.

දත් දෙපල හැඩය වෙනස්වීම

දිගින් දිගටම ඒ සිටීම හේතුවෙන් දත් දෙපළ හැඩය වෙනස් වීමට ලක්වන එවැනි පුද්ගලයින් ගේ මුව වයසේ පසු මෙය පැහැදිලිව දැක බලා ගත හැකියි.

මේ හේතුවෙන් අපිට නිගමනය කරන්න පුළුවන් නියපොතු හපන එක ඒ තරම් හොඳ දෙයක් නොවෙන බව.


News Articles
Latest Videos
Most Popular Post