News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
1

පාසල් සිසුවියන් රංජන්ව වටකරගෙන සෙල්ෆි ගසන වීඩියෝවක් එළියට

617 Views


පාසල් සිසුවියන් රංජන්ව වටකරගෙන සෙල්ෆි ගසන වීඩියෝවක් එළියට

පාසල් සිසුවියන් රැසක් රංජන් රාමනායක මහතා වට කරගනිමින් සෙල්ෆි ඡායාරූප ගන්නා ලද වීඩියෝවක් රංජන් රාමනායක මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ පල කර තිබුණා.

අද දින අරලියගහ මන්දිරයේදී රන්ජන් රාමනායකව වටකර ගත් බදුල්ලේ මහා විද්‍යාලයේ සිසු සිසුවියන්,සහ ගුරුවරුන්, ලෙස එහි සඳහන් වී තිබුණා.

https://www.facebook.com/real.rr/videos/376826483118228/

 


News Articles
Latest Videos
Most Popular Post