News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
26

කුවේට් රටෙන් කුමාරි අක්කාට උණුසුම් ප්‍රතිචාර – ජංගම දුරකථනයකුත් තෑගි

1466 Views


කුවේට් රටෙන් කුමාරි අක්කාට උණුසුම් ප්‍රතිචාර – ජංගම දුරකථනයකුත් තෑගි

කුමාරි අක්කා එහෙම නැත්නම් කුවේට් කුමාරි කියන්නෙ අද වෙනකොට ලංකාවෙ නොදන්න කෙනෙක් නැති තරම්. කුමාරි අක්කටා ලැබෙන ප්‍රතිචාර සමබරයි. පිරිසක් හොඳ කියනකොට තවත් පිරිසක් කුමාරි අක්කාගේ ගීත ගායනයට බැන වදිනවා. නමුත් මේ කිසිවක් ගනනකට නොගනිමින් කුමාරි තම ගීත ගායනය දිගටම කරගෙන යනවා.

පසුගියදා ලයිව් ඕරා සමඟ ගීත ගායනයකට කුමාරි අක්කාත් ගීත ගායනා කළේ මේ ආකාරයටයි. මෙහිදී සංවිධායක මඩුල්ල මඟින් ඇයට ජංගම දුරකථනයකුත් තෑගි දෙනු ලැබුවා. ඇයගේ අනාගතයට අපිත් සුභ පතනවා.

https://www.facebook.com/sakalabujanofficial/videos/1973711916271198/

 

 

 


News Articles
Latest Videos
Most Popular Post