News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
27

හිපොප්වලට ආදරය කරන ඔබට Bump N Grind මාර්තු 01 දා

585 Views


හිපොප්වලට ආදරය කරන ඔබට Bump N Grind මාර්තු 01 දා

Hip hop music තේමාව කර ගත්ත  රැප් ඉවෙන්ට් එකක් දෙවෙනි වරටත් මාර්තු පළවෙනිදා පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබෙන අතර මේ එක සංවිධානය කරලා තියෙන්නෙ Bump N Grind.

DJ කරන්නෙ Supun, Dila Jay, basecraft, loop out and MinolD කියන අයයි. මේ Event එක ගොඩක් අයට අලුත් අත්දැකීමක් වෙන නිසා සංවිධායකවරුන් සියලු දෙනාටම ආරාධනා කරනවා.

හැමෝටම  එන්න මාර්තු 01 lounge එකට horton place , colombo 07.


News Articles
Latest Videos
Most Popular Post