News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

“සුදු නෝනෙක් ජීවිතේ හිටියා” බේබදු කුමාර ප්‍රථම වරට මාධ්‍යට පිළිතුරු දෙයි

5188 Views


“සුදු නෝනෙක් ජීවිතේ හිටියා” බේබදු කුමාර ප්‍රථම වරට මාධ්‍යට පිළිතුරු දෙයි

කවි කියන්නෙ මනුස්ස හදවතකට තදින් කතා කරන්න පුළුවන් හරි අපූරු මාධ්‍යක්. ඒත් කවියෙක් අතර කවියෙක් වෙනවා කියන්නෙ ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි.හිතුවක්කාර හිත් වෙනුවෙන් කවි ලියන හිතුවක්කාර කුමාරයෙක් වුණ බේබදු කුමාර එහෙමත් නැත්නම් මද්දුමගේ රොෂාන් ජානක එක්ක තමයි අද සියත 24 චැට් විත් ඇඩ්මින් අපේ කතා බහ වෙන් වුණේ.

https://youtu.be/ZFPpJ48UUGo


News Articles
Latest Videos
Most Popular Post